වසන්ත සුළඟෙහි සැළෙන මේ ගස සතුව වේ
ශතසහස්
තුරු පත්
ළා දළු රන් පැහැ
සේදවලටත් වඩා මුදු රිකිලි
මිනිස් පුළුටකු’දු නැති මේ පිටියෙහි
මේ විලෝ ගස අයිති කාටද?
සෙවණැල්ල - බායි ජුයි - The Song of the Willow Branches