කවි සෙවණැල්ල
කවි සෙවණැලි මත ලියූ කවි
Tuesday, April 17, 2018
දැන් වේලාව!
අර තප්පර කට්ට
හරිම වේගෙන් දිව්වට
ටික් ටික් කියාගෙන
හුස්මකට ඉඩ නොම ගෙන
අපි වෙලාව කියනකොට
මතක් කරන්නෙම
හෙමිහිට වටේ කැරකෙන
මිනිත්තු කට්ට
එක්ක කම්මැලි තඩි කොට
පැය කට්ට!
-
ප්‍රියන්ත ෆොන්සේකා -
2018/04/17
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)