Thursday, April 14, 2011

මම කවියෙක් මි!


මම කවියෙක්මි.
කෙසෙල් ගෙඩි වලට බොහෝ කැමති

මම වෙමි කෙසෙල් ගෙඩි
කවියන්ට බොහෝ කැමති

මම කෙසෙල් ගෙඩි කවියා ය
මම බොහෝ කැමති ය

කැමති කවියා ය ‘මම, මම’
බොහෝ කෙසෙල් ගෙඩි ය

කැමති ‘මම කෙසෙල් ගෙඩි ද?’
‘මම ද?’,  බොහෝ කවියා

කවියාගේ කෙසෙල් ගෙඩි!
මම ද කැමති? මම ද බොහෝ?

කවි කෙසෙල් ගෙඩි! මම
මම කැමති ය, ‘බොහෝ’

මම බොහෝ කැමති කෙසෙල් ගෙඩි
මම කවියෙක් ද?



සෙවනැල්ල: වෙන්ඩි කෝප් - The uncertainty of the poet

2 comments:

  1. me kaviya mata aluth deyak

    ReplyDelete
  2. මම,
    කවියා,
    කැමති,
    කෙසෙල් ගෙඩි,
    බොහෝ...

    ReplyDelete