කවි සෙවණැල්ල
කවි සෙවණැලි මත ලියූ කවි
Sunday, April 24, 2011
මෙපමණකි...
අයිස් පෙට්ටියේ
නුඹ තැබූ
ඉදුණු පල ගෙන
කෑවෙමි
බොහෝ විට
ඒ නුඹේ
පාතාරසය
විය හැක
සමාවුව මැන
ඒ
බොහෝ රස විය
මිහිරැති විය
ශීත විය
සෙවණැල්ල: විලියම් කාර්ලොස් විලියම්ස් -
This is just to say
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment