මම කවියෙක්මි.
කෙසෙල් ගෙඩි වලට බොහෝ කැමති
මම වෙමි කෙසෙල් ගෙඩි
කවියන්ට බොහෝ කැමති
මම කෙසෙල් ගෙඩි කවියා ය
මම බොහෝ කැමති ය
කැමති කවියා ය ‘මම, මම’
බොහෝ කෙසෙල් ගෙඩි ය
කැමති ‘මම කෙසෙල් ගෙඩි ද?’
‘මම ද?’, බොහෝ කවියා
කවියාගේ කෙසෙල් ගෙඩි!
මම ද කැමති? මම ද බොහෝ?
කවි කෙසෙල් ගෙඩි! මම
මම කැමති ය, ‘බොහෝ’
මම බොහෝ කැමති කෙසෙල් ගෙඩි
මම කවියෙක් ද?
සෙවනැල්ල: වෙන්ඩි කෝප් - The uncertainty of the poet
me kaviya mata aluth deyak
ReplyDeleteමම,
ReplyDeleteකවියා,
කැමති,
කෙසෙල් ගෙඩි,
බොහෝ...