Wednesday, September 26, 2012

මා දයාබරිත සඳ


යතුරු ලා හිමිදිරිය
ළිං පතුලකට ලන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

අමතකව ගියා දෙන්
හිරුට අද නැග එන්න
හරි හෙමින් බැස යන්න, මා දයාබරිත සඳ
හරි හෙමින්...

(ඇෆ්ගනිස්ථාන විවාහ මංගලෝත්සවවලදී ගැයෙන ගීයක ඡායානුවාදයකි)


Khaled Hosseini ගේ - The Kite Runner කෘතියෙන් ලද පද පෙළක සෙවණැල්ලකි




1 comment: