Monday, August 22, 2022

විලෝ පත්වල ගීතය

 වසන්ත සුළඟෙහි සැළෙන               මේ ගස සතුව වේ

 

                                                                    ශතසහස්

 

                                                                                තුරු පත්

 

 

 

                    ළා දළු රන් පැහැ

 

 

                                                                                         සේදවලටත් වඩා මුදු රිකිලි

 

 

 

                 මිනිස් පුළුටකු’දු නැති මේ පිටියෙහි

 

 

 

 

                මේ විලෝ ගස අයිති කාටද?


සෙවණැල්ල - බායි ජුයි - The Song of the Willow Branches

2 comments:

  1. අපගේ මතකය හා දත්තවලට අනුව ඔබගේ බ්ලොගය යාවත්කාලීන වී ඇත්තේ බොහෝ කලකින්!
    දැන් දිගටම ලියන්න. ඔබගේ රසවත් ලිවීම; කියැවීමට බොහෝ දෙනෙක් බලා සිටිනු ඇත.
    කෙසේ වෙතත් නැවත ඔබ ලියනු දැකීම අපගේ ලොකුම සතුටයි.
    ඔබගේ බ්ලොගය අපගේ sandhakadapahana.blogspot.com සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ දැක්වේ. මෙම සින්ඩිය අවකාශයේ පවතින; වඩාත්ම පුළුල් පරිසරයක් වටා පැතුරුණු සින්ඩියයි. ගණනින් 1200 ඉක්මවා යන බ්ලොග් ප්‍රමාණය මෙම සින්ඩියෙන් යාවත්කාලීන කරයි!
    අපගේ සින්ඩිය ඔබගේ බ්ලොගයේ පසෙකින් දක්වා ඒ පිළිබඳ කරණු ලබන ප්‍රචාරණය අප මහත්සේ අගයන්නෙමු! ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අනිවාර්යයෙන් ලියන්නම්.

      Delete