Friday, March 28, 2014

නිහඬවම...

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
මේ අඳුරු, කළුවර අගාධය තුළ
ගුලි ගැසී සිය සිරුරු තුළටම!
කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්
හැල හොල්මනක්, කිසිත් නැතුවම.

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
වළදැමීමේ කරදරයත්
අනෙකා වෙත නොදමාම!


සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්...

3 comments:

  1. මර්වින් සිල්ව නං වල කපාගෙන කියන්නෙ මිගමු ගෑන්නුට අඩන්න සල්ලිත් දීලම මැරෙයි මම හිතන්නෙ..

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete