Friday, March 28, 2014

නිහඬවම...

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
මේ අඳුරු, කළුවර අගාධය තුළ
ගුලි ගැසී සිය සිරුරු තුළටම!
කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්
හැල හොල්මනක්, කිසිත් නැතුවම.

කොතරම් නිහඬව
මිය ගොසින් ද ඔවුන්
වළදැමීමේ කරදරයත්
අනෙකා වෙත නොදමාම!


සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්...

1 comment:

  1. මර්වින් සිල්ව නං වල කපාගෙන කියන්නෙ මිගමු ගෑන්නුට අඩන්න සල්ලිත් දීලම මැරෙයි මම හිතන්නෙ..

    ReplyDelete